රැකියා ඇබෑර්තු

කම්හල් සුපරීක්ෂක (පිරිමි)

හෝමාගම පිහිටි ප්‍රමුඛපෙළේ කර්මාන්තශාලාවක් සදහා සුපරීක්ෂකවරුන් කඩිනමින් බදවා ගැනේ.

  • > වයස :අවුරුදු 25 ත් 35 ත් අතර

සුදුසුකම් :

  • > අ.පො.ස. (උ.පෙළ) සමත්
  • > මූලික පරිඝණක දැනුම සේවක පරිපාලන හැකියාව තනතුරට අදාලව සේවා පලපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
  • > දීමනා සමග ආකර්ෂණීය වැටුප්

විස්තර සදහා සතියේ දිනවල පෙ.ව.8.00 ත් ප.ව.5.00 ත් අතර අමතන්න : 0710977782