විදුලි කාර්මික (Electrician) ඇබෑර්තු

කටුනායක පිහිටි අප මුද්‍රණ ආයතනය සඳහා විදුලිකාර්මිකයෙකු අවශ්‍යව ඇත.

සුදුසුකම්:

* විදුලි කාර්මික ක්ෂේත්‍රයේ පිළිගත් සහතික පත්‍රයක් තිබීම. (NVQ හෝ වෙනත්)

* ඉලෙක්ට්‍රොනික දැනුම විශේෂ සුදුසුකමකි.

* කර්මාන්තශාලා තෙකලා විදුලි පරිපත හා උපාංග, මෝටර් කොන්ට්‍රෝල් පිලිබඳ දැනුම, දෝෂ හඳුනාගැනීම හා නිවැරදි කිරීමේ හැකියාව.

* ක්ෂේත්‍රයේ අවම වසර 3ක පළපුරුද්ද සහ වයස අවුරුදු 50 ට අඩු.

මානව සම්පත් විධායක,

නිව් ලයිෆ් ලිටරේචර් (පුද්) සමාගම, ස්පර් පාර 04, අපනයන සැකසුම් කලාපය, කටුනායක.

ඊ-මේල් : hr@newlife.lk

+++  වැඩි විස්තර සදහා අමතන්න – 0703760004