දිවයිනේ ඉතා ජනප්‍රිය, විශාලතම පාසලක් වන E-school Central online පාසල සදහා දරුවන් ඇතුලත් කිරීම දැන් ඇරඹුණා. ඔබේ දරුවාව අදම ලියාපදිංචිය සදහා යොමු කරන්න. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය යෙන් සියලුම විෂයන් 1 – 11 වසර දක්වා අප ඊ පාසල මගින් පවත්වාගෙන යනු ලබයි.

අප ඊ පාසල මෙතරම් ජනප්‍රිය වූයේ ඇයි:-

  • > mobile app ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව
  • > දරුවන්ට සියලුම ආරක්ෂාව සහිතව ඉගෙන ගැනීමේ හැකියාව
  • > අවුරුදු එකේ විෂය මාලාව (syllabus ) මාස 06න් නිම කිරීමේ හැකියාව
  • > web අඩවිය හරහා සියලුම පාඩම් (moodle)
  • > අවුරුද්ද පුරා ඇති සියලුම පාඩම්, නැවත නැවතත් නොමිලේ අධය්‍යනය කිරීමේ හැකියාව.
  • > ප්‍රශ්න සහ උත්තර සමගින් පාඩම් නැවත අධය්‍යනය කිරීමට හැකිවීම.
  • > අති දක්ෂ, තාක්ෂණික දැණුමින් ඉහළ ගුරු මණ්ඩලයකින් සමන්විත විම
  • >  මුහුණු පොතට නොයා(fb) වෙබ් අඩවිය ඔස්සේ පමණක් අන්තර් ජාලය පරිහරණය කිරීමට හැකිවීම
  • > කෘතීම බුද්ධිය (Al) හා තාක්ෂණික පාඨමාලාව (IT) ප්‍රථම වසරේ සිටම ඉගෙන ගැනීමට හැකිවීම

ශිය්‍යත්ව පංති මෙයට සමගාමිව ලබන අප්‍රේල් මස ආරම්භ වේ. ඔබේ දරුවාගේ නම අදම ලියාපදිංචි කරන්න eschoolcentralonline සමගින්!

email : eschoolcentralonline@gmail.com

Web: www.eschoolcentral.org

0777-148715  

දෙමාපියණී,ඔබේ දරුවා ඊපාසැලට ඇතුළත් කිරීමෙන්, ඔබට, ඔබගේ කාලය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යාම වලක්වා ගත හැක.

දරුවාට අනවශ්‍ය මානසික පීඩනයකින් තොරව, moodle හරහා අධය්‍යාපන කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. ප්‍රවාහන පහසුකම් අඩු, දුර ඈත පළාත්වල දරුවන් සදහා මාර්ගෝපගත (online) ඉගැන්වීම ඉතා විශේෂ ස්ථානයක් ගනී.

නව පාසැල් ආරම්භය 2025, අප්‍රේල් 1 වැනිදා!