රියදූරු තනතුරු

බොරැල්ලේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් සඳහා රියදූරන් අවශ්‍ය වේ

  • > බර වාහාන රියදූරු බලපත්‍රය
  • > ත්‍රිව්ලර් හා මෝටර් බයිසිකල් පැදවීමේ හැකියාව
  • > වසර 05 ක පළපුරුද්ද
  • > වයස අවුරුදූ 35-50 අතර
  • > නැවතී වැඩකිරීමට ඇති හැකියාව

 

අමතන්න – 0779850408