රැකියා අවස්ථාවක්!
ශ්‍රී ලංකාවේ සුප්සිද්ධ හා විශ්වාසනීය සමාගමක කාර්ය මණ්ඩලයට එක්වන්න ඔබත් අදම!
රියදුරු සහායක
මාසික වැටුප 60,000/-සිට ඉහළට
අවශ්‍ය සුදුසුකමි:
- අවම වයස 25 – 45
- හොඳ ශාරීරික යෝග්‍යතාවය
- කාර්යශීලී, කැපවිමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම
-
වැඩ කරන වේලාව පෙ.ව. 8.00 සිටප.ව. 5.30 දක්වා
අදම අයදුමි කරන්න!
ඔබගේ විස්තර සහ CVපහත දුරකථන අංකයට එවන්න.0773576444
ආකර්ෂණීය වැටුප් / සුහදශීලී කාර්ය මණ්ඩල පරිසරය
