අයිතිකරු විදේශ ගත වූ බැවින් ගම්පහ නගරයේ දුම්රිය ස්ථානය සමීපයේ වෙළද පටුමගෙහි ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණිමට

  • > මහල් 2 ක ගොඩනැගිල්ල
  • > වර්ග අඩි 700
  • > දැනටමත් ව්‍යාපාරය පවත්වාගෙන යයි (සියළුම කුළුු බඩු වර්ග ඇඹරීම හා විකිණීම ඇතුළු සිල්ලර වෙළදාම)
  • > සියළුම කූළු බඩු වර්ග ඇඹරුම් කටයුතු සිදු කිරීමේ අඹරැම් යන්ත්‍ර හා ලීටර 3000 ක පරිමාවකට පොල් තෙල් ගබඩා කිරීමේ පහසුකමින්ද යුක්ත වේ.
  • > පහත මහලේ ව්‍යාපාරය පවතින අතර ඉහළ මහළ අවශ්‍ය ලෙස වෙනස්කරගත හැක (ගබඩා කටයුතු සදහා හෝ වෙනත් ව්‍යාපාරික අවශ්‍යතාවයකට)

+++ විකුණුම් මිල – ලක්ෂ 550

+++ වැඩි විස්තර සදහා අමතන්න 0702224901