බෝඩින් කාමර 10 විකිණිමට

බියගම දැනට මාසිකව රු. 170000/- ක ආදායමක් ලබන පර් 15 පිහිටි කාමර 10 ක් විකිණිමට

  • > අලුතින් කාමර 09 ඉදිකිරීම සඳහා සැලසුම් ඇඳ ඇත.
  • > බියගම වෙළඳ කලාපයට 4 km
  • > ඇන්කර් සමාගමට මීටර් 200
  • > කොකා කෝලා සමාගමට 1.5 km
  • > කීල්ස්, කාගිල්ස්, ලාෆ්ස් සුපර් මාර්කට් වලට 1 km
  • > නල ජලය සහ ළිං ජලය ඇත.
  • > කාමර සඳහා විදුලිය සහ ජලය වෙන වෙනම මීටර් සවිකර ඇත
  • > CCTV කැමරා සව්කර ඇත.
  • > කාමර 08 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.
  • > සියලුම කාමර සදහා බාත් රුම් වෙන වෙනම ඇත.
  • > බියගම ප්‍රාදේශිය සභාවේ අනුමත කර ඇත.
  • > මෙහි HNB බැංකුවෙන් වැලිවේෂන් වටිනාකම මිලියන 50 ක් පමණවේ.
  • > දැනට HNB බැංකුවේ ලෝන් එකක් ඇත.

+++ මුලු වටිනාකම 26 M

දේපල බලා මුදල කථා කර ගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න – 0779580615