කොළඹ කොච්චිකඩේ , වත්තල සහ දෙමටගොඩ පිහිටි උකස් මධ්‍යස්ථාන සදහා ලිපිකාරිණියන් / ලිපිකරුවන් අවශ්‍යයි.

  • > වයස අවු : 20-25 ත් අතර
  • > පිරිමි / ගැහැණු
  • > පුහුණු / නුපුහුණු
  • > පරිගණක දැනුම සහ සිංහල හා ඉංග්‍රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබිය යුතුය.
  • > ගිණුම්කරණය පිලිබද සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය 

++++ වැඩි විස්තර සඳහා අමතන්න – 0777794900