+++ රාගම පිහිටි අප ආයතනය සඳහා කාර්යාල ලිපිකරු ගැහැණු / පිරිමි ඇබෑර්තු සඳහා පුරප්පාඩු ඇත

  • අ.පො.ස සා/පෙළ හා උ/පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම
  • අදාල ක්ෂේත්‍රයේ අවුරුද්දක පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වේ
  • ආයතනයේ ලිපි ගොනු සැකසීම, හැසිරවීම / MS Office දැනුම

අමතන්න – 0763594250 / 0114340502