බලංගොඩ මූල්‍ය ආයතනයක් සදහා කාර්‍යාල සහායිකාවන් සහ ලිපිකාරිණියන් අවශ්‍යයි
++ අවශ්‍ය සුදුසුකම්
- > වයස අවුරුදු 18ත් 30ත් අතර
- > විවාහක / අවිවාහක
- > අ.පො.ස සා/ පෙළ පෙනී සිටි / සමත්
- > දීර්ඝ කාලීනව සේවය කළ හැකි තරුණියන් කඩිනමින් බදවා ගැනේ
++ අපෙන් ඔබට
- > සිත්ගන්නා සුලු වැටුපක්
- > ETF/ EPF ගෙවීම්
- > වසරකට දෙවරක් බෝනස් දීමනා
- > දුර පලාත් අය සදහා නවාතැන් හා ආහාර සැපයේ
Email – adlsmd0109@gmail.com
අමතන්න 0761399660