වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි.

  •  >  වයස 25ත් – 40ත් අතර
  •  >  පිරිමි අයදුම්කරුවන් පමණයි.
  •  > හොඳ පෞරුෂයක් තිබිය යුතුයි.
  •  >  පිළිගත් ආයතනයකින් සහතික පත්‍ර හිමි පාඨමාලා හදාරා තිබිය යුතුයි.
  •  >  අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද තිබිය යුතුයි.
  •  >  චයිනීස් කෑම වර්ග සැකසීමේ විශේෂ පළපුරුද්ද
  •  >  ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
  •  >  වැටුප 70,000ත් – 100,000ත් අතර .

*** සම්මුඛ පරීක්ෂණ සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා 

ඔබේ අයදුම්පත whatsapp  කරන්න.

++++ වැඩි විස්තර සඳහා – 0774543583

Experienced Chefs are needed for a restaurant located in Wattala

  •  > Age between 25 – 40 
  •  >  Only male can apply.
  •  >  Must have good personality.
  •  >  Must have  completed  certified courses from a recognized institution.
  •  >  Must have at least 3 years of experience.
  •  >  Special experience in preparing Chinese food
  •  >  Food and accommodation are provided.
  •  >  Salary between 70,000 – 100,000

*** Interviews are held on everyday  from 9.00 am to 12.00 noon

Whatsapp your CV

++++ For More Details – 0774543583