පානදුර පුරවරයේ ප්‍රමුඛ පෙළේ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක් වන SUPER FASHION ආයතනයෙහි මුදල් අයකැමි තනතුරු සදහා සේවකයින් දැන් බදවා ගනු ලැබේ.

මුදල් අයකැමි (Cashier)

  • > කාන්තා
  • > අවුරුදු 18ත් 30ත් අතර
  • > පුහුණු / නුපුහුණු
  • > වැටුප රු. 55000/= ට වැඩි

 

> වසරකට දෙවරක් ප්‍රසාද දීමනා

> නවාතැන් සහ දිවා ආහාරය නොමිලේ

සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනයන්හී උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමග පැමිණෙන්න

ලිපිනය – නො.83, හොරණ පාර, පානදුර

වැඩි විස්තර සදහා අමතන්න

0777886064

0382121777

0382121888