කැෂියරුවරුන් – පුහුණු/නුපුහුණු

අපගේ Aswida wellness ආයතනය සඳහා පළපුරුදු හෝ පුහුණු/නුපුහුණු කැෂියර්වරුන් වහාම බඳවා ගැනේ.

  • > වයස අවුරුදු 25ත් 45ත් අතර
  • > සුදුසුකම්: අ.පො.ස(සා/පෙළ) පෙනී සිටීම සහ මනා පෞරුෂත්වයකින් සහ හොඳ කථිකත්වයක් තිබීම
  • > ප්‍රතිලාභ: ආකර්ෂණීය වැටුප් සහ නවාතැන් පහසුකම් නොමිලේ
  • > ස්ථානය: ජඇල,ඒකල, ගම්පහ, ගනේමුල්ල
  • > නැවති වැඩ කල හැකි දුර පළාත් වල අය පමණක් අමතන්න
  • > වැටුප – Rs 100,000 – 150,000

++++ වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0741603524 (Mr.Saman) /0763333696 (Mr.Lalith)