අගනා ගොඩනැගිල්ලක් සහිත අක්කරයක ඉඩමක් විකිණීමට
නාත්තණ්ඩිය නගරයට හා දුම්රිය ස්ථානයට ළගාවීමට විනාඩි 5ක දුරකින් පිහිටි වර්ග අඩි 6000ක ටයිල් කළ ගොඩනැගිල්ල සහ අක්කරයක ඉඩම විකිණීමට ඇත.
- > සිසිල් දේශගුණය සහිත දර්ශනීය වැවට මුහුණලා නිසංසල පරිසරයක පිහිටා ඇති ඉඩමේ පොල් ගස් 25ක් සමග ස්වභාවික ගස්වැල් රාශියක් සමන්විතයි.
- > ඉඩම වට සම්පුර්ණ වැට.
- > බස් පාරට සමීපයි.
- > තෙකලා විදුලිය, නල ජලය හා දුරකථන පහසුකම් ඇත.
- > දිගු කොරිඩෝවක් සහිත විශාල ශාලා 3ක් ඇත.
- > කාර්යාල කාමරයක් සහිත තවත් කාමර 4කින් යුක්තය.
- > කාමර වලට යාබදව හා පිටතින් නාන කාමර පද්ධති 2ක් ඇත.
- > මෙම ගොඩනැගිල්ල වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගිය අලුත් ගොඩනැගිල්ලකි.
- > මුදල් අය කර පවත්වන වැඩිහිටි නිවාසයකට වඩාත් සුදුසුයි.
- > දේශීය විදේශීය ආයෝජකයෙකුට ඉතාම සුදුසුයි.
- > ඇගලුම් කම්හලක්, ගබඩා සංකීර්ණයකට හා ඕනෑම වාණිජ කාර්‍යයකට ආයෝජනය කරන ව්‍යාපෘතියකට වඩාත් ගැළපේ.
++++විකිණීමට බලාපොරොත්තු වන මුදල ලක්ෂ 275
++++විමසීම් – 0718228100- හේවගේ
0714069115 – අමල්
One acre of land with a valuable building for sale
A 6000 sq ft tiled building and one acre of land are for sale, located 5 minutes from Nattandiya town and railway station.
- > The land is located in a quiet environment facing a scenic lake with a cool climate and has 25 coconut trees and many natural trees.
- > The land is fully fenced.
- > Close to the bus route.
- > Three-phase electricity, piped water and telephone facilities are available.
- > There are 3 large halls with a long corridor.
- > There are 4 more rooms with an office room.
- > There are 2 bathroom systems adjacent to the rooms and outside.
- > This building is a new building that used to run an elderly home.
- > It is most suitable for an elderly home that is run on a fee basis.
- > Very suitable for a local and foreign investor.
- > It is most suitable for a garment factory, warehouse complex and any commercial project that invests in it.
+++Expected selling price 275 lakhs
+++contact – 071822810- Hewage
0714069115 – Amal