කැස්බෑව නගරයට විනාඩි 3ක පමණ දුරින් කුඩමාදූව පාරේ පිහිටා ඇති අංග සම්පූර්ණ නව නිවස විකිණීමට
- > පර්චස් 8
- > වර්ග අඩි 1670
- > නිදන කාමර 3
- > යාබද නාන කාමර සහිත ප්රධාන නිදන කාමරය
- > ප්රධාන නිදන කාමරය වායුසමනය කර ඇත.
- > නාන කාමර 02
- > සාලය සමග කෑම කාමරය
- > පැන්ට්රිය සහිත කුස්සිය
- > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
- > වාහන නැවත්වීමේ පහසුකම් සහිතයි
- > Hot water / solar පහසුකම
- > CCTv කැමරා සවි කර ඇත
- > එල්කාර්ඩෝ රෝලර් ඩෝ සහ විකට් ගේට්ටු
- > දොර ජනෙල් , පැන්ට්රි කබඩ් තෙක්ක දැව වලින් නිමවා ඇත
- > අමතර මුලුතැන්ගෙයක්ද සාදා ඇත
- > Coc ලබා ගෙන ඇත
- > අඩි 30 පාරට මුහුණලා පිහිටා ඇත
++ විකුනුම් මිල ලක්ෂ 345 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
++ වැඩි විස්තර සදහා අමතන්න 0777465869







































