මීගොඩ , හයිලෙවල් පාරට ආසන්නව සියලු පහසුකම් ඇතිව එක් දිනක්වත් පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට.

  • > නිදන කාමර 2
  • > නාන කාමර 1
  • > සාලය කොටස් 2කින් යුක්තය
  • > අංග සම්පූර්ණ කුස්සිය 
  • > හයිලෙවල් පාරට 400m කි.
  • > පර්චස් 10 කි.
  • > වර්ග අඩි 1200 කි.
  • > පහත මාලය අංග සම්පූර්ණ කරන ලද ස්ලැබ් එක දැමු නිවසකි.
  • > රෝලර් ගේට්ටුවක් සහ ආරක්ෂිත වට තාප්ප ඇත.
  • > පිටත සේවක වැසිකිළි ඇත.
  • > මිල ලක්ෂ 190/= කි ( මිල ගනන් සාකච්චා කරගත හැක ) 

++ ලිපිනය – හයිලෙවල් පාර,විස්ස කණුව,සෝමරතන මාවත,මීගොඩ

++ වැඩි විස්තර සඳහා අමතන්න

Whatsapp no: 0714572735

Phone no: 0725785832