මාකොල,කිරිබත්ගොඩ ප්‍රමුඛපෙලේ රූපලාවණ්‍යයගාර ජාලයකට මනාපෙනුමැති, දක්ශ,කාර්‍යශුර්‍ය විශ්වාසවන්තව සේවය කිරීමට හැකි සේවකයින් සදහා පහත ඇබෑර්තු ඇත .
- > කේශාලංකරන ශිල්පීන්
- > රූපලාවණ්‍යශිල්පීන්
- > නිය අලංකරණ ශිල්පීන්
- > කැශියර්
සුදුසුකම්
- > වයස අවු: 20- 40 අතර කාන්තා හා පිරිමි
- > පලපුරුද්ද අවු: 3 ට නොඅඩු
- > සිත්ගන්නා සුලු වැටුප් හා දීමනා
- > දුරබැහැර අයවලුන් සඳහා නවාතැන් පහසුකම් ද සැලසිය හැක.
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777079460
+++cv whatspp කරන්න 0777079460