Want an Assistant Operations Manager for a Security Service Company

One of the leading security service providing company located in Colombo (ISO certified), operating more than 30 years in security field is looking for an Assistant Operations Manager who has experience in civil security service.

  • > Candidate should be Major (Retd) or Lt. Colonel (Retd) for full time employment.
  • > Age below 50 years.
  • > Area Operations – Colombo & Western Province.

+++ Contact – 0777512775 / 0771488881

+++Email – sajithacrc@gmail.com

ආරක්ෂක සේවා සමාගමකට සහකාර මෙහෙයුම් කළමනාකරුවෙකු අවශ්‍යයි

කොළඹ පිහිටි (ISO සහතිකය ලත්) ප්‍රමුඛ ආරක්ෂක සේවා සපයන, ආරක්ෂක ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි කාලයක් සේවය කරන සමාගමක් වන අප ආයතනයට සිවිල් ආරක්ෂක සේවයේ පළපුරුද්දක් ඇති සහකාර මෙහෙයුම් කළමනාකරුවෙකු සොයමින් සිටී.

  • > පූර්ණ කාලීන රැකියාවක් සඳහා අපේක්ෂකයා මේජර් (විශ්‍රාමික) හෝ ලුතිනන් කර්නල් (විශ්‍රාමික) විය යුතුය.
  • > වයස අවුරුදු 50 ට අඩු
  • > මෙහෙයුම් ප්‍රදේශ – කොළඹ සහ බස්නාහිර පළාත.

+++අමතන්න – 0777512775/ 0771488881

+++විද්‍යුත් තැපෑල – sajithacrc@gmail.com