කඩවත රාගම පාරේ ස්මැක් හංදියේ පිහිටි අලුතින්ම ඉදිකරන ලද ඇනෙක්සිය කුලියට දීමට ඇත

  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1200
  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 3
  • > නිදන කාමර 01
  • > යාබද නාන කාමරය
  • > නවීන ලෙස ඉදිකළ පැන්ට්‍ර්ය
  • > වායු සමනය කර ඇත
  • > නිවසම ටයිල් කර ඇත
  • > ජලය ,විදුලිය පහසුකම්  වෙනම සපයා ඇත
  • > වාහන නතර කිරීමට පහසුකම්
  • > රෝල ගේට්ටුව
  • > මාස 4 ක අත්තිකාරම් මුදල්
  • > වෛද්‍ය යුවලකට හෝ විධායක ශ්‍රේණියේ රැකියවක නියුතු යුවලකට විශේෂයි
  •  > රාගම නගරයට 1.5km
  • > කඩවත නගරයට 1km
  • > මාසික කුලිය රුපියල් 50,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)

+++වැඩි විස්තර සදහා අමතන්න  0776273959