රාගම ප්‍රදේශයේ පිහිටි අප ආයතනයක් සඳහා අලෙවිකරන අංශ ‚ ගිණුම් අංශ ලිපිකාරිණියන් / ලිපිකරුවන්  බඳවා ගනු ලැබේ.

  • > අපොස සා/පෙළ හා උසස් පෙළ සමත් වී තිබීම
  • > පරිගණක දැනුම තිබීම අවශ්‍යයි
  • > වැටුප් සාකච්ඡා කරගත හැක

 

අමතන්න – 0114340444 / 0770124979