රත්මලාන පිහිටි ආයතනයක Account Assistant තනතුර සඳහා අවම වසරක පළපුරුදු සහිත ගිණුම්කරණය පිළිබද මනා දැනුමැති දක්ෂ ක්‍රියාශීලී තරුණියන් අවශ්‍යයි

  •  >  උසස් පෙළ සමත් – වාණිජ විෂය ධාරාවෙන්
  •  >  AAT වැනි ගිණුම්කරණය පිළිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුයි
  •  >  MS Excel / Accounts software පිළිබඳ දැනුමක් තිබිය යුතුය
  •  >  අවම වසරක පළපුරුද්ද අනිවාර්යයෙන් තිබිය යුතුය
  •  > පරිගණක දැනුම තිබිය යුතුය
  •  > රත්මලානට සමීප ප්‍රදේශ විය යුතුය.
  • > පුහුණු /නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක.
  •  >  වැටුප සාකච්ඡා කර ගත හැක.

++++ අමතන්න – 0777359216

අයදුම්පත WhatsApp කරන්න