වසර 25කට අධික කාලයක් වායු සමීකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අප ආයතනයට සේවය සදහා දක්ෂ සහ පළපුරුදු වායු සමීකරණ කාර්මික ශිල්පීන් වහාම අවශ්‍යයි
වැටුප්
- > දක්ෂ සහ පළපුරුදු වායු සමීකරණ ශිල්පීන් සදහා මසකට රු.75,000කට වඩා වැඩි වැටුප්
- > වායු සමීකරණ පාඨමාලා හදාරා ඇති අයටද අයදුම් කල හැක
++ විමසීම් – 0773836834 / 0702149000 / 0712759769 / 0112817911 (පෙ.ව 8.30 සිට 5.00 දක්වා කාර්යාලයීය වේලාවන් තුළ පමණක් අමතන්න )
++ ඔබගේ අයදුම්පත් විද්‍යුත් තැපෑලෙන් suncoaceng@gmail.com & sunco@sltnet වෙත යොමු කරන්න