26 perch land with a spacious house for sale.
- Homagama , Galawilawatta. The most developing city in COLOMBO District.
- Ideal property to develop an apartment complex.
- 200 meters from the High Level Road.
- 4 bed rooms . 2 bath rooms ( 1 with hot water).Servent room and toilet. Appx 2500 sqft. single story house.
- Three-Phase Electricity .
- 26 perch land with parapet wall.
- Decent environment.
- 20 Feet Wide carpet road.
- 0.5 km to Kottawa Highway entrance.
- 1km to Makubura main bus stand ( Park & Ride Facility available).
- 0.5 km to the railway station.
- 1km to Homagama Hospital.
- 2km to courts.
- 5km to NSBM University.
- 5km to Diyagama Sports Ground.
- Reputed schools.
- All the reputed banks within close proximity.
- Keells, Cargils, Glomark , Arpico within 1km.
- Pizza Hut, KFC, Tacobel , Berger King , Domino’s , Barista, and various restaurants and food stalls within 1- 2 km radius.
+++ Expected Amount = 42 Million ( Negotiable).
++++ Contact- ( Owner)0777233993
( Seen by prior appointment only).
26 perch ඉඩමක් අගනා නිවසක් සමග විකිණීමට.
- හෝමාගම ගලවිලවත්ත, කොළඹ දිස්ත්‍රික්කයේ වඩාත්ම සංවර්ධනය වෙමින් පවතින නගරය..
- මහල් නිවාස සංකීර්ණයක් සංවර්ධනය කිරීම සඳහා සුදුසුම දේපලකි .
- හයිලෙවල් පාරේ සිට මීටර් 200 කි.
- නිදන කාමර 4 . නාන කාමර 2 (උණු වතුර සහිත 1). සේවක කාමරය සහ වැසිකිළිය. වර්ග අඩි 2500ක් පමණ.
- තනි මහල් නිවසකි.
- තෙකලා විදුලිය.
- පර්චස් 26 ක ඉඩම.වට තාප්ප සහිතයි.වැදගත් පරිසරය.
- අඩි 20 පුළුල් කාපට් මාර්ගය.
- කොට්ටාව අධිවේගී පිවිසුමට 0.5 km.
- මා කුබුර ප්‍රධාන බස් නැවතුමට 1km.
- හෝමාගම රෝහලට 1km.
- උසාවියට 2km.
- NSBM විශ්වවිද්‍යාලයට 5km.
- 5 km දියගම sports ground එකට .
- උසස් පාසල් .
- සියලුම කීර්තිමත් බැංකු ආසන්නයේ ඇත.
- Keells, Cargils, Glomark , Arpico ආසන්නව.
- Pizza hut, KFC, Tacobel, Berger King, Domino’s , Barista සහ වෙනත් ආපන ශාලා 1-2 km ඇතුළත.
++++ අපේක්ෂිත මුදල = මිලියන 42 (සාකච්ඡා කළ හැක).
++++ අමතන්න- (හිමිකරු) 0777233993
(කලින් වෙලාවක් වෙන් කරවා ගෙන පැමිණ නිවස බැලිය හැකිය.)









