පූගොඩ නගරයට කිලෝ මීටර් 4ක් පමණ දුරින් පිහිටි නිවස විකිණීමට
- > පර්චස් 17.8
- > වර්ග අඩි 2000කට වැඩි
- > නිදන කාමර 3
- > විශාල සාලය
- > කුස්සිය
- > පිටත නාන කාමර 1
- > ඇතුලත නාන කාමරයේ වැඩ නිම කර නොමැත
- > නිරවුල් ඔප්පු
- > ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
+++ විකුණුම් මිල – ලක්ෂ 60 (මිල ගණන් කතා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0767199923 / 0742864313









