~රැකියා ඇබැර්තු
ප්රමුඛ පෙලේ ටයර් බෙදාහැරීමේ ආයතනයක් වන AMR Tyre House සඳහා Sales Representative තනතුරු පුරප්පාඩු.
වැටුප් හා දීමනා….
- > මුලික වැටුප රු. 50,000 සිට
- > ආකර්ශනිය කොම්ස්
- > අමතර ගෙව්ම්.(ආහාර සදහා )
මුලික සුදුසුකම්
- > GCE O/L ,A/L
- > වලංගු යතුරුපැදි රියදුරු බලපත්රය
- > අලෙව් ක්ෂේත්රය පිලිබඳ උනන්දුව
- > ඉලක්ක සපුරාලිම
අදම අමතන්න… 0743299081



