දිවයිනේ ප්රසිද්ධ mychair.lk සමාගමක සඳහා ලොරි රථ රියදුරන්
බඳවා ගැනීම මේ දිනවලදී සිදු කරනු ලැබේ.
ඔබත්…
- > වයස අවු. 20ට වැඩි
- > වලංගු රියදුරු බලපත්රයක් හිමි අයෙක් නම් ,
මේ අනගි අවස්ථාව ඔබටයි ………..
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා…
- > ස්ථීර පදනම යටතේ සම්බන්ධ වීමට අවස්ථාව
- > ඉහළ වැටුපක් සමඟ සුරක්ෂිත රැකියාවක්
මුලික වැටුප 60,000 + දීමනා සමඟ 100,000 ඉක්මවා ලබා ගත හැක.
++ Call 0778604686
