ගණේමුල්ල ,කඩවත ,වැලිපිල්ලෑව අවට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ  ( Tv Fridge ,Air Condition ,washing machine ) අලෙවි ප්‍රදර්ශනාගාරයකට කළමනාකරුවෙක් අවශ්‍යයි

  • > ආකර්ශනිය වැටුප් ,දිරි දීමනා කොමිස් මුදල් ලබා දෙයි .85,000/= වඩා වැඩි වැටුපක් ලබා ගත හැකිය
  • > සේවා කාලය උදැසන 8.30-රාත්‍රී 8.00 දක්වා 5.30 පසු අතිකාල දීමනාද හිමි වේ
  • > වයස අවුරුදු 30 සහ 50 අයවලුන් අයදුම් කල හැකිය
  • > 0703109003 වට්සැප් අංකයට ඔබගේ අයදුම්පත යොමු කරන්න සතියේ දිනයන්හි උදැසන 11ට සම්මුඛ පරීක්ෂණ පැවැත් වේ

+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 418/1/B Walipillawa Ganemulla

+++ වැඩි විස්තර සදහා අමතන්න 0712311917/ 0712960733

  •