මංගල උත්සව ශාලාවක් සඳහා පිළිගැනිමේ නිලධාරින් බඳවා ගනු ලැබේ
- > වයස අවුරුදු 18-30 අතර
- > ගැහැණු පිරිමි දෙපාර්ශවයම බදවා ගැනේ
- > O/L , A/L සමත්
- > මෙම තනතුරේ සේවා පළපුරුද්දක් අනිවාර්යෙන්ම තිබිය යුතුය
- වැටුප සාකච්චා කරගත හැක
+++ වැඩි විස්තර සඳහා 0772032786 / 0112839446
