Honda Vezel Hybrid විකිණීමට!
ආකර්ෂණීය පෙනුමක් සහිත සුදු පැහැති Vezel රථයක් ඔබට!
නිෂ්පාදිත වර්ෂය: 2014
ලියාපදිංචි වර්ෂය: 2015
එන්ජින් ධාරිතාව: 1490cc
ධාවනය: කි.මී. 193,000
දෙවන හිමිකරු
හොඳ ධාවන තත්ත්වයේ පවතී
සුළු අඩුපාඩු ඇත
මිල: රු. 8,550,000 — ලක්ෂ 85යි 50යි
මිල සාකච්ඡා කරගත හැක.
මීගමුව
අමතන්න / WhatsApp: 0776361979
වාහනය පරීක්ෂා කර බලා මිලදී ගැනීමට අමතන්න!







