වැඩට සූදානම් ට්‍රැක්ටරයක් සොයන ඔබට!

 TAFE 45 DI ට්‍රැක්ටරයක් විකිණීමට

නිෂ්පාදිත වර්ෂය – 2008

එන්ජින් ධාරිතාව – 2500cc

ඉන්ධන – ඩීසල්

ඉන්දියාවේ නිෂ්පාදිතයි

රෝද හතරේ ට්‍රැක්ටරයකි

 හොඳ ධාවන තත්ත්වයේ පවතී

 ඔබේ ගොවිතැන් වැඩට සහ ව්‍යාපාරයට එක්කරගන්න

! වැඩි විස්තර සඳහා අමතන්න 0741525700