සේවක බඳවා ගැනීම – SEVEN HEARTS 

අපගේ කාර්යාලීය හා රෝහල් දෛනික කටයුතු සඳහා Office & Ward Assistant තනතුරට කාර්යක්ෂම, වගකීම් සහගත පුද්ගලයෙකු බඳවා ගනු ලැබේ.

 අපේක්ෂිත සුදුසුකම්

  •  පිරිමි අය සඳහා පමණි (Male Only)
  •  වයස අවුරුදු 23 – 40 අතර
  •  වගකීම් සහගත හා විශ්වාසවන්ත වීම
  •  වේලාවට වැඩට පැමිණීම හා කාර්යක්ෂමව වැඩ කිරීම
  •  හොඳ සන්නිවේදන හැකියාව
  •  රෝහල් පරිසරයක වැඩ කිරීමට හැකියාව
  •  පරිගණක දැනුම තිබීම අමතර වාසියකි
  •  පෙර පළපුරුද්ද තිබීම වාසියක් වන අතර, සුදුසු ආධුනිකයින්ටද අවස්ථාව ඇත

 ප්‍රධාන වගකීම්

  • * උදෑසන කාර්යාලය විවෘත කිරීම හා දෛනික කටයුතු ආරම්භ කිරීම
  • * රෝහල් වෝඩ් වෙත ගොස් සේවාවන් හා කාර්ය මණ්ඩල කටයුතු පරීක්ෂා කිරීම
  • * Caregiver සේවාවන් සම්බන්ධ දෛනික කටයුතු අධීක්ෂණය
  • * කාර්යාලයේ ලේඛන හා සරල පරිපාලන කටයුතු
  • * අවශ්‍ය අවස්ථාවලදී කුඩා මෙහෙයුම්/සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
  • * කළමනාකාරීත්වය විසින් ලබාදෙන අනෙකුත් දෛනික වගකීම් ඉටු කිරීම

 වැටුප: රු. 35,000 – 40,000 අතර

 නොමිලේ නවාතැන් පහසුකම් ලබා දේ (Free Accommodation)

 සේවා ස්ථානය: රාගම

 Full-Time

 Seven Hearts කණ්ඩායමට එක්වී වෘත්තීය ගමනක් ආරම්භ කරන්න!

 වැඩි විස්තර සඳහා: 076176 5223 /0765587713

 www.sevenhearts.lk