ප්රධාන පෙලේ බැංකුවක කොළඹ 01 ශාඛාව සදහා පවතින කාර්යාල සහායක පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවේ.
සුදුසුකම්
- > අ.පො.ස.(සා.පෙළ ) සමත්
- > වයස අවුරුදු 24 ට අඩු පිරිමි
- > මාසික වැටුප රුපියල් 60,000 /- (අර්ථසාදක දායක මුදල් ඇතුලුව)
+++ වැඩිදුර තොරතුරු සදහා 0705062349
