- > මහනුවර – කටුගස්තොට අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත!
- > ස්ථානය: මහනුවර – කටුගස්තොට ප්‍රධාන පාරට මුහුණලා (දළදා මාලිගාවට කිලෝමීටර 4 යි)
- > ඉඩ ප්‍රමාණය: පර්චස් 14.5 යි
- > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2400
- > මිල: රුපියල් කෝටි 5 යි (කතා කරගැනීමට හැක)
+++ විශේෂ විශේෂත්වයන්:
- > ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත. (පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුත්තකටද ඉතාමත් සුදුසුයි)
- > ස්වාභාවික විපත් කිසිවක් නොමැති, පූර්ණ ආරක්ෂිත සහ නිරුපද්‍රිත පරිසරයකි.
නිවසේ විස්තර:
- > තට්ටු දෙකකට අලංකාරව සහ ශක්තිමත්ව නිමවා ඇත.
- > ඉඩකඩ සහිත කාමර 7 ක්
- > නාන කාමර 2 ක්.
- > නළ ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි.
- > නිවසේ මිදුල තුළ වාහන 3 කට හෝ 4 කට පමණ එකවර ආරක්ෂිතව නැවැත්වීමේ (Parking) පහසුකම් ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න:
දුරකථන අංකය: 0702788104
WhatsApp: 0774303328























