අප ආයතනයට කළමනාකරුවෙකු අවශ්‍යයි.
සුදුසුකම් –
- > පරිඝනක දැනුම
- > පාරිභෝගීක සුහදතාවය
- > මුදල් පාලනය
- > ව්‍යාපාර ප්‍රවර්ධන දැනුම
- > කාර්මික දැනුම
වැටුප :- 70,000 දක්වා + කොමිස්
අර්ථ සාධක (EPF/ETF) රක්ෂණය
ගාල්ල දිස්ත්‍රික්කයෙන්
වැඩි විස්තර සදහා අමතන්න 0773859810



