පරිගණක ක්‍රියාකරුවන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම

  • > Microsoft office ක්‍රියා කරවීමේ හැකියාව ( Excel, Word පළපුරුද්ද )
  • >  Billing පැකේජයන් හසුරවා තිබීම අමතර සුදුසුකමකි
  • > සිංහල භාෂාවට අමතරව වෙනත් භාෂාවන් හැසිරවීමට හැකි වීමද අමතර සුදුසුකමකි ( ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන් )
  • > රුපියල් 35000/= වැඩ වැඩි වැටුපක් ලබා ගත හැකිය පළපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැකිය අවම වැටුප රුපියල් 35000/=කි
  • > උදැසන 8.30 සිට 5.30 දක්වා සේවා කාලය වන අතර එයින් පසු OT හිමි වේ
  • > පෝය දිනද ඇතුළුව මසකට දින 5 ක නිවාඩු වැටුප් සහිතව හිමි වේ . අවශ්‍යය නම් වෙනත් නිවාඩු ලබා ගැනීමේ හැකියාව පවතී 
  • > සතියේ දින වලදී උදැසන 11.00 -සවස 2.00 අතර සම්මුක පරීක්ෂණ පහත ලිපිනයේදී පැවැත් වේ

+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 418/1/B Walipillawa Ganemulla

+++ වැඩි විස්තර සදහා අමතන්න 0712311917/ 0712960733