කුරුණෑගල නගරයට කිලෝ මිරටයක් දුරින් සියලු පහසුකම් වලින් යුක්ත නිවසක් බදු දීමට තිබේ

  • > ඉඩම පර්චස් 40
  • > නිවස වර්ග අඩි 1500
  • > නිදන කාමර 2
  • > අමතර කාමර 1
  • > සාලය
  • > කෑම කාමරය 
  • > කුස්සිය
  • > වැරන්ඩාව
  • > නාන කාමර 1
  • > සේවක වැසිකිලි 1
  • > ගරාජය (වාහන කිහිපයක් නැවත්වීමට ඉඩකඩ ඇත)
  • > අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ඇත
  • > ගේට්ටු දමා වට තාප්පය හා ආරක්‍ෂිත වැටක් ඇත (ආරක්‍ෂිත පරිසරයකි)
  • > ලයිසියම් හා රෝයල් පුද්ගලික පාසල් වලට මීටර් 500, 750 දුරින්
  • > මහ රෝහලට මීටර් 800
  • > රජයේ පාසල් වලට මීටර් 750
  • > දුම්රිය ස්ථානයට මීටර් 750

මාසික කුලිය – රු.48,000/=

මාස 3ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි

දුරකථන අංක – 0714875077 / 0704965014

විමසීම් – M.K.N Jayasekara