බිංගිරිය තල් ගහපිටිය ප්රදේශයේ සුපිරි නිවාඩු නිකේතනයක් විකිණීමට ඇත
- > පර්චස් හතළිහයි
- > 3040 sq.ft
- > බිංගිරිය තල්ගහපිටිය ප්රදේශයේ සුපිරි නිවාඩු නිකේතනයක් විකිණීමට .
- > වායු සමීකරණය කරන ලද කාමර 4 සමග උණුවතුර පහසුකම් දුන් නාන කාමර 3.
- > පුටු අටක් සහිත විශාල මේසයක් සමග කෑම කාමරයක්ද .
- > නවීන කන්නේ මුල් තැන් ගෙයක්ද.
- > රෙදි සේදීමට වෙනම කාමරයක්ද.
- > මැටි කුස්සියක් සමග සේවක සේවිකාවන්ට නැවතීමට ඔවුන්ගේ නැවතීමේ පහසුකම්
- > මෙම නිවස සියලුම බඩු සහිතව විකිණීමට ඇත
- විකුණුම් මිල – මිලියන 65යි
++++ වැඩි විස්තර සදහා අමතන්න 0772536483 / 0775233971 (WhatsApp)







































