රාගම පිහිටි දිවයින පුරා මෝටර් සයිකල් සහ ත්රීවීලර් අමතර කොටස් බෙදාහැරීමේ ආයතනයක් සඳහා පහත සදහන් දිස්ත්රික්ක ආවරණය වන පරිදි පුහුණු නුපුහුණු උද්යෝගිමත් හා ක්රියාශීලී විකුනුම් නියෝජිතවරුන් බඳවා ගැනේ.
ආවරණය කරන දිස්ත්රික්ක :-
කලුතර,ගාල්ල ,මාතර,හම්බන්තොට කොළඹ ,ගම්පහ ,කුරුණෑගල රත්නපුර , ඇඹිලිපිටිය
සුදුසුකම් :-
- > වයස අවුරුදු 18 ට වැඩි වීම
- > හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබීම
- > කන්ඩායමක් සමඟ වැඩකිරීමේ හැකියාව
- > විකුනුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම විශේෂ වාසියකි
- > මෝටර් සයිකල් සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම
අපෙන් ඔබට :-
- > ආකර්ෂණීය වැටුප් හා කොමිස්
- > පුහුණු අවස්ථා
- > සුහදශීලි සේවා පරිසරයක්
- > නවාතැන් පහසුකම්
- > පදිංචි ස්ථනයේ සිටිම රැකියාව කිරීමේ පහසුකම
- > මෝටර් සයිකලයක් හා ජංගම දුරකථනයක් ද ලබා දෙනු ලැබේ
ඉක්මන් කරන්න… අදම අයදුම් කර ඔබගේ වෘත්තිය ගමන අප සමඟ ආරම්භ කරන්න
+++ වැඩි විස්තර සදහා අමතන්න :- 011 401 7854 / 076 359 4251 /0114 340444
