Contact Number – 0773683788

Contact Person –  Mr. Dias

Vehicle location – Boralasgamuwa

Ad Date – 11/06/2026

Price – 155 lakhs (negotiable)

Brand and Model – Lanka Ashok Leyland Taurus 2518 

Transmission – Manual

Fuel Type – Diesel

Year – 2018

Engine Capacity – 5759 cc

Mileage -115,124 km

More Details

  • > ඔබගේ ව්‍යාපාරික කටයුතු සහ භාණ්ඩ බෙදාහැරීමේ අවශ්‍යතා සඳහා කදිම, විශිෂ්ට ධාවන තත්වයේ පවතින ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland) ලොරි රථයක් වහාම විකිණීමට.

> මූලික සහ තාක්ෂණික තොරතුරු :

  • > නිෂ්පාදකයා: LANKA ASHOK LEYLAND
  • > මාදිලිය (Model): TAURUS 2518
  • > නිෂ්පාදිත වර්ෂය (YOM): 2018
  • > ලියාපදිිංචිය: 2018 (Brand New ලෙස ලියාපදිංචි කර ඇත)
  • >  වාහන අංකය: WP LO-xxxx
  • >  එන්ජින් ධාරිතාවය : 5759.00 CC
  • > ඉන්ධන වර්ගය: ඩීසල්
  • > ධාවනය කර ඇති දුර : 115,124 km
  • > බදෙහි ස්වභාවය (Body Type): රෝද 10 කින් යුත්ත අඩි 24 ක ප්ලැට්ෆෝම් (10 WHEEL 24 FT PLAT FORM BODY)
  • > First owner

රථයේ වත්මන් තත්ත්වය සහ විශේෂාංග:

  • > 100% අනතුරු රහිතයි: කිසිදු ප්‍රධාන අනතුරකට ලක් වී නොමැති අතර, බදෙහි කොටස් මාරු කර නොමැත
  • > විශිෂ්ට ක්‍රියාකාරීත්වය: එන්ජිම , ගියර් පෙට්ටිය (Manual), ක්ලච් සහ ෂාෆ්ට් පද්ධතිය ඉතා හොද (Serviceable) මටටමක පවතී .
  • > විදුලි පද්ධතිය, මීටර සහ බ්‍රේක් පද්ධතිය (Power Foot Brakes) මනාව ක්‍රියාත්මක වේ .
  • > ඉතා හොද ධාවන තත්ත්වයේ පවතින රථයකි.

විශේෂ දීමනාව:

  • > වාහනය මිලදී ගන්නා ගැනුම්කරු සඳහා අමතර ටයර් 4ක් නොමිලේ ලබා දෙනු ලැබේ !
  • > මිල :• රු. 15,500,000/- ( ලක්ෂ 155)
  • > (වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)

ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා ශක්තිමත් , කල් පවතින වාණිජ රථයක් සොයන ඔබට මෙය කදිම ආයෝජනයකි.