යක්කල බෝගමුව මැද පාරේ පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණිමට ඇත
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 17
- > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 3500
- > නිදන කාමර 5 ( 2කක් වායුසමනය කර ඇත )
- > නාන කාමර 02
- > අංග සම්පුර්ණ කුස්සිය
- > සාලය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > අලංකාර ලෙස සැකසු ගෙමිදුල
- > වට තාප්ප
- > රෝලර් ගේට්ටු
- > ජලය විදුලිය පහසුකම් සහිතයි
- > නිවසේ සිට නුවර පාරට 500m
- > ලයිසියම් ජාත්‍යන්තර පාසලට 2km
- > නිරවුල් ඔප්පු
- > ප්‍රාදේශීය සභා අනුමත ඔප්පු
- > මිල ගණන් සාකච්චා කර ගත හැකිය
+++ වැඩි විස්තර සදහා අමතන්න 0751628504









