• > නිදන කාමර – 1
  •   > ඇඳ , මෙට්ට්‍රස් එක , කොට්ටය , , අල්මාරිය ,විදුලිපංකාව , මේසය , පුටුව , සින්ක් එක රැක් එක ඇතුළු අවශ්‍ය සියලුම ගෘහ භාණඩ වලින් යුක්තයි .
  • >  අංග සමිපුර්ණ පොදු නාන කාමර හා වැසිකිලි 2 ක් ඇත
  • > අංග සමිපුර්ණ පොදු මුලුතැන් ගෙවල් 2 ක් ඇත
  • > ඇදුම් සේදීමට  හා කාමරය පවිත්‍ර කර ගැනිමට අවශ්‍ය සියලුම දෑ ඇත( පොදු ) 
  • > වැසි දින වල පවා ඇදුමි වියලිමට හැකි ස්ථානයක් ඇත ( පොදු )
  • > විශාල මුහුණ බලන කණ්නාඩියක් , ස්ත්‍රික්කයක් හා ඒ සදහා මේසයක් , ගෑස් ලිප් සිලින්ඩර් ඇත ( පොදු )
  • > අප ද්‍රවය බැහැර කිරීමට ස්ථානයක් ඇති අතර එහි කළමනාකරණය අප විසින් සිදු කරයි
  • > තාප්පයෙන්  වට වු ඉතාම ආරක්ෂිත සුහදශිලි නිස්කලංක විනයානුකුල ස්ථානයකි
  • > විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ඉතා ආරක්ෂිත ස්ථානයක් වන අතර අයිතිකරු එහිම පදිංචිව ඇත .
  • > දිවා රාත්‍රී රොහලක් ,දිවා රාත්‍රී ආපන ශාලා ,සුපිරි වෙළද සැල් ඇතුලුව සියලුම නාගරික පහසුකම් ඇති ඉහල නේවාසික ප්‍රදේශයකි .
  • > කොළඹ කටුනායක පාරට මී . 600 කි
  • > ජා ඇල ඒකල පාරට මි . 400 කි
  • >  දුම්රියපළට මි .700 කි .
  • > ජා ඇල නගරයට කි.මී 1.5. කි.
  • > ඒකල නගරයට කි.මී 1.5. කි
  • > එක් මසක අත්තිකාරමි මුදලක් ලබා ගන්නා අතර මාසය මුල කුලි මුදල් ලබා දිය යුතුය
  • > වසරක් වැනි කාලයකට   කාමරය ලබා දෙනු ඇත
  • > මාසික කුලිය : 11000 කි.
  • >  ලබා ගන්නා පහසුකම් අනුව මාසික කුලිය වෙනස් වේ 

++++ Contact – 0776937260

++++ WhatsApp – 0701314770