Office executive ( Male ) Job Vacancies in Homagama

පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවක පහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ මහතෙකුට රැකියාව විවෘත වී ඇත.

  • >  වයස අවු 18-35 අතර විය යුතුය
  • >  අ.පො.ස. (උසස්) පෙළ සමත්
  • > වසර 1ක සාමාන්‍ය වැඩ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ
  •  > පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්වයක් දක්වනු ලැබේ.

ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අ‍ංකයට එවන්න, නැත්නම් Email කරන්න.

+++ දුරකථන අංකය : 0763713600 / 0712800581

+++ Email : minroindustries@outlook.com