ඇගළුම් ඇබෑර්තු

+++ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ඇගළුම් ආයතනයක පහත රැකියා සදහා පුද්ගලයින් බදවා ගනු ලැබේ

> > ජුකී මැෂින් ඔපරේටර්, කටින් සුපර්වයිසර් ,කටින් හෙල්පර් 

  •  >  රු 70,000/- වඩා වැඩි වැටුපක් 
  • > දෙහිවල, රත්මලාන, බොරලැස්ගමුව අවටින් විශේෂයි
  • > නවාතැන් පහසුකම් ඇත

අමතන්න – 0776958375