ඇගළුම් ඇබෑර්තු

දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ඇගළුම් ආයතනයක Final checker ( අවසාන පරීක්ෂකයින්)  රැකියා සදහා පුද්ගලයින් බදවා ගනු ලැබේ

  • > දෙහිවල, රත්මලාන, බොරලැස්ගමුව අවටින් විශේෂයි
  • > වැටුප රුපියල් 65,000 කට වැඩි
  •  > නවාතැන් පහසුකම් ඇත

+++අමතන්න – 0777706077 / 0718028105 / 0776958375