කඩවත ගණේමුල්ල මාර්ගයේ මැයිගහමුල මහවත්තේ පිහිටි අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිණිමට ඇත

  • >නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1800
  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 14.5
  • > නිදන කාමර 03
  • > නාන කාමර 02 ( යාබද නාන කාමරයක් සහිතයි )
  • > කුස්සිය
  • > සාලය
  • > නිවස ටයිල් කර සිලිං ගසා ඇත 
  • > නිවස වටා තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත
  • > වාහන නතර කිරීමට ඉඩ ඇත
  • > ජලය විදුලිය පහසුකම් ඇත ( ළිං ජලය )
  • > කඩවත නගරයට 4km
  • > ගණේමුල්ල නගරයට 5km
  •  > විකුණුම් මිල ලක්ෂ 210( මිළ ගණන් සාකච්චා කරගත හැකිය)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0772456536 / 0718518385