කඩවත පිංතාලිය පාරේ මුණමල්ගහවත්ත පෙදෙසේ පිහිටි ඉඩමක් විකිණීමට
- > නුවර පාරට මීටර් 350
- > පර්චස් 10
- > හරි හතරැස් තැනිතලා ඉඩමකි
- > ජලය, විදුලිය , දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි
- > නිරවුල් ඔප්පු
- > ලිපිනය – නො.392/1/E , පිංතාලිය පාර , මුණමල්ගහවත්ත පෙදෙස , පහල බියන්විල , කඩවත
+++ පර්චසයක මිල – ලක්ෂ 17
+++වැඩි විස්තර සදහා අමතන්න 0779541619 / 0714845294









