කඩවත සිට මිනිත්තු 2 ක් පමණ දුරින් පිහිටි සුබෝධ මාවතේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත

  • > නිදන කාමර 5
  • > නාන කාමර 2
  • > සේවක නාන කාමර 1
  • >AC Room 1
  • > Pantry
  • > වට තාප්ප
  • > CCTV කැමරාව
  • > දුරස්ථ පාලක ගේට්ටුව
  • > බුදු මැදුර
  • > මාස 4 ක අත්තිකාරම්

+++ මාසික කුලිය රු.80,000/=

+++ වැඩි විස්තර සඳහා අමතන්න 0715798326