ගල් මෝල් ව්‍යාපාරයක සියලුම මැෂින් විකිණීමට
- > ගල් මෝල් දෙක (250×400 ක්‍රෂර් 2)
- > අඩි 40ක් දිග අඩි 2ක් පළල main කන්වේ 1
- > අගල් 18ක් පළල අඩි 50ක් දිග return කන්වේ 1
- > කියුබ් 4 ෆීඩරය (පුනේලය)
- > දිග අඩි 8 , පළල අඩි 3 ස්ක්‍රින් 1 (දැල)
- > ගල් මෝල් සවි කරන H අයන් බාර් සමග
- > වහලවල් සමග හෝ වහල නොමැතිව ලබා ගත හැක
වහල නොමැතිව මිල ලක්ෂ 45
වහල සමග මිල – ලක්ෂ 50
මිල ගණන් සාකච්චා කරගත හැක
+++ අමතන්න 0773025591









