කොළඹ නුවර පාර පේන දුරින් කලගෙඩිහේන හන්දියෙන් ගැහැණු ළමුන් සඳහා කාමර පහසුකම් ඇත
- > ඉතාම සාමකාමී ආරක්ෂිත පරිසරයක නුවර පාරට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත
- > නල ජලය
- > විදුලිය
- > 14 x 16 විශාල ටයිල් කරන ලද කාමර
- > නිට්ටඹුව නගරයට විනාඩි පහක දුරින්
- > අලුතින් සාදන ලද අලුත්ම කාමර
- > ටයිල් කරන ලද විශාල මුළුතැන්ගේ සමග
- > අලුතින් සාදන ලද ඇටෑච් බාත්රූම් දෙකක් සහිතයි
- > ඇදන් ලබාදෙනු ලැබේ
+++මසකට කුලිය – 9000/=
+++ වැඩි විස්තර සදහා අමතන්න 0740538118







