WE ARE HIRING

• Men Hair Hairdresser

• Female Hair Hairdresser

• Female Beautician & Makeup Artist

සුදුසුකම්

  • ‎‎*​NVQ 4 / ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීම හෝ හදාරමින් සිටීම.
  • ‎‎* අවම වශයෙන් අවුරුදු 2 පළපුරුද්දක් තිබීම.‎‎
  • ‎*All Rounder Hair Dreesser.Ladies Cut and Gents Cut, Colour,kerating,Rebonding
  • ‎‎*​ඔබ පාඨමාලාවක් හදාරා නැතත්, මනා පුහුණුවකින් සහ පළපුරුද්දකින් යුක්ත නම් අයදුම් කළ හැකිය.
  • ‎‎*​Threading, Facial, Haircut,Fashion colours,kerating,Relaxing, Waxing, Dressing, Makeup, Manicure, Pedicure, සහ Nail පිළිබඳ විශේෂඥතාව
  • ‎‎*​සුදුසුකම් සහ දක්ෂතාවයන් මත ආකර්ෂණීය ඉහල වැටුප්.‎‎

Call/Whatsapp Your CV :- 0715902373 / 0768644676

Email :- salon7one@gmail.com

Salon 7 one

No.24,Colombo Road,Weligampitiya,ja-ela